Notifications
Clear all

Battery Calibration

0 Posts
1 Users
0 Reactions
142 Views
0
Topic starter

Lap එකේ battery Calibration කරන්න කියලා message එකක් ආවා. MSI dragon center එකට ගිහින් battery calibration එක කළා. පැය 2කට වැඩිය බලන් හිටියා. ඒත් battery calibration එක උනේ නෑ. මම close කරලා දැම්මා. battery calibration එකක් කරන්න වෙලා යනවද? Battery calibration එක කරන එක battery එකට හොදද?

Share: