Notifications
Clear all

Battery Auto Discharge

1 Posts
2 Users
0 Reactions
234 Views
0
Topic starter

Lap එකේ තිබ්බ බැටරිය ඉදිමෙන්න ගත්තා. ඊටපස්සේ battery එක අයින් කරලා battery එක නැතුව direct charger එක ගහලා මාස 7ක් පාවිච්චි කරා. මාස 4ක් විතර UPS ක් use කරලා පාවිච්චි කරා. පස්සේ UPSක් නැතුව මාස 3ක් විතර පාවිච්චි කරා. ඒ අතර තුර power cut වෙනකොට කීප වතාවක් lap එක off උනා. දැන් මං battery එකක් අලුතින් ම දැම්මා.. battery එක full charge කරලා shutdown කරලා දවසක් තිබ්බහම නිකම්ම 10% ක් discharge වෙලා. එහෙම වෙනේ ඇයි ඒ...?? Battery එකේ අවුලක් ද, නැත්තං lap එකේ hardware වල issue එකෙක් ද..??

1 Answer
0

එකට හරියටම හේතුවක් නිගමනය කරන්න අමාරුයි හැබැයි මට හිතෙන්නේ අලුත් battery එකේ අවුලක් වෙන්නත් පුළුවන්. සමහර විට battery එක කිපවටත් පාවිච්චි කරද්දි නිකම්ම හරියයි. තව battery එක full charge තියෙද්දී laptop එකෙන් ගලවලා දවසකින් නැවත ගහලා බලන්න.

Share: