Notifications
Clear all

Bad Performing

1 Posts
2 Users
0 Reactions
136 Views
0
Topic starter

Dell Inspiron N4050

Intel Core i5 - 2450M @ 2.5GHz

4.00GB RAM (2GB * 2 @ same bus speed)

500GB  HDD

Windows 10 Pro 64bit

AMD Radeon HD 7400M Graphics

Total Graphic Memory  3046MB

VRAM - 1044MB

Drivers okkoma hariyata dala thiyenne.Me mage lap eke specifications.Mona game eka demmath hira wenawa play karaddi.ai me?

1 Answer
0

මේකට ගොඩක් හේතු බලපානව.

1. ඔයාගෙ CPU එක core i5 උනාට Dual core (cores 2) mobile CPU එකක්. මේ නිසා අලුත්ම Games වලදි මේක මදි වෙනව. ඒ වගේම Laptop එක රත් වෙන නිසා CPU එක Thermal Throttle වෙන්න පුලුවන්.  මේ නිසා Laptop එක Service කරගත්ත නම් හොදයි. ඇතුලෙ Heatsink, Air cooling වල දූවිලි තියෙන්න පුලුවන්.

2. HDD එක Crystal Disk Info දාල check කරල බලන්න.

3. graphics වලින් මේ Graphic chip එක නම් කරල තියෙන්නෙ low end Chip එකක් විදිහට. ඒ නිසා අලුත්ම games නම් ගොඩක් හොද settings වලින් play කරන්න පුලුවන් වෙන එකක් නැහැ. youtube එකේ gameplay ටිකක් search කරල බලන්න.

 

Share: