Notifications
Clear all

Automatic Repair issue

1 Posts
2 Users
0 Reactions
118 Views
0
Topic starter

මගේ ලැප් එක on වෙනකොට green sreen එක ඇවිල්ලා restart වෙනවා ආයේ. ඊට පස්සේ blue screen එකක් එනවා 4to එකේ වගේ automatic Repair කියලා

 

Continue කරාට ආයෙත් ඒකමයි එන්නේ

Lap: Asus i3

Genuine win10

Drivers updated

මොකක්ද කරන්න වෙන්නේ ?

1 Answer
0

කිසියම් හේතුවක් නිසා windows නිවැරිදිව boot වෙන්න බැරි නිසා automatic repair ඇවිල්ලා Windows recover environment එකට වැටෙන්නේ. මම පහළ link කරපු post එක පොඩ්ඩක් කියවලා බලන්න.

https://www.pcguide.lk/community/topic/windows-25/#postid-18150

Share: