Notifications
Clear all

Auto type password

1 Posts
2 Users
0 Reactions
204 Views
0
Topic starter

මගේ තියෙන්නේ  lenovo ideapad  s340 ලැප් එකක් දැන් ටික දවසක ඉඳන් පාස්වර්ඩ් එක ඔටෝ ටයිප් වෙනවා windows reset කරාම හරි ගියා ආයෙත් දවස් 2කින් විතර ආයෙත් එහෙමයි windows අලුතෙන් install  කලා ඒත් දවස් 2යි තියෙන්නේ මේකට හේතුව මොකද්ද ? Keyboard driver නම් අප්ඩෙට් කරලා බැලුවේ නෑ

1 Answer
0
Quote from Waruna jeewantha on September 18, 2020, 11:14 am

මගේ තියෙන්නේ  lenovo ideapad  s340 ලැප් එකක් දැන් ටික දවසක ඉඳන් පාස්වර්ඩ් එක ඔටෝ ටයිප් වෙනවා windows reset කරාම හරි ගියා ආයෙත් දවස් 2කින් විතර ආයෙත් එහෙමයි windows අලුතෙන් install  කලා ඒත් දවස් 2යි තියෙන්නේ මේකට හේතුව මොකද්ද ? Keyboard driver නම් අප්ඩෙට් කරලා බැලුවේ නෑ

ඒ කියන්නෙ windows login password ? එකද ?
laptop site එකට ගිහින් keyboard drivers අරගෙන ඉන්පස්සෙ device manager එකට ගිහින් keyboard drives uninstall කරල ආයිත් අලුත් එක දාන්න බලන්න. ඉන්පස්සෙ password remove කරල අලුත් එකක් දාන්න. කෝකටත් external keyboard එකක් ලග තියාගෙන  වැඩේ කරන්න. keyboard issue එකක් වගේ

Share: