Notifications
Clear all

Auto restart Issue

1 Posts
2 Users
0 Reactions
171 Views
0
Topic starter
  • අයියේ, ලැප් එක අරන් අවුරුද්දක් විතර ගියාම ලැප් එක මේ විදියට නිකන්ම restart වෙන්න ගත්තා(fan එක තත්පර ගානක් කැරකෙනවා විතරයි screen on wen ne). Power button එක press කරන්න වත් ඕන නෑ. ලැප් එක open කරපු ගමන් ඕක වෙනවා. මේක වෙන වෙලාවට charge එකට connect කරත් side power light එක වැඩ කරන් නෑ.keyboard light on වෙන තත්පර ටිකේ ඒකත් ඔන්. ටික වෙලාවක් ඕම වෙවී තිබිලා නිකන්ම හරි යනවා.ස්මහර දවස් වලට හරි යන්නෙ නෑ. දවසක් ඔය ප්‍රශ්නය ඇවිල්ලා warranty අරන් ගියා.එයාලා කිව්වෙ කිසිම ප්‍රශ්නයක් නෑ කියලා dust clean කරලා දුන්නා. ඒක මාස 5ක් විතර කිසිම අව්ලක් නැතුව තිබ්බා දැන් ඕක හරියන්නෙම නෑ. දැනුත් ඒක හදන්න දීලා තියෙන්නෙ warranty . එයාලා කියන්නෙ අව්ලක් හිතාගන්න බැරිලු. සැරින් සැරෙ මේ ප්‍රශ්නය එන නිසා. ගොඩක් වෙලාවට ගැස්සුනාම on වෙනාව(ලැප් එක හදන්න අරන් ගිහිං එතන පෙන්නන්න දැම්මම ටික වෙලාවකිම් on වෙනවා ගොඩක් වෙලාවට). මන් තට්ටු කරලා on කරන්න බැලුවා හරි යන් නෑ. හැබයි power connect කරලා තියෙද්දි තට්ටු කරමා වැඩ කරපු නැති side power light වැඩ කරනවා.ආයෙ එක පාරක් අර වගේ restart උනාම නැති වෙනෝ .දවස් 3ක් එයාලා චෙක් කරලා කිව්වා කිසිම අව්ලක් නෑ කියලා. (model :- acer aspire A515/   I5/ 10th Gen) 256GB SSD එකක් ගහලා තියෙන්නෙ. වෙන කිසිම අව්ලක් වෙලා නෑ) ඇයි අයියේ මේම වෙන්නෙ..😢😢
  • Small clip:-  https://drive.google.com/file/d/1Rj__qrg6LnQ67x5j7kGxcq7tlJDcy9UF/view?usp=drivesdk
1 Answer
0

මේක hardware level ප්‍රශ්නයක් හෝ bios/firmware වල අවුලක් වගේ. Acer laptop repair කරන වෙනත් තැනකින් check කරගෙන බලන්න.

Share: