Asus Zenbook 15
Ayye graphic designing walata asus Zenbook 15 ux534 lap eka hodaida...?
Quote from Pubudu Sudharaka on August 26, 2020, 8:44 pmAyye graphic designing walata asus Zenbook 15 ux534 lap eka hodaida...?
specification නුත් සදහන් කරානම් හොදයි.
colour accuracy වගේ ඒවනම් හොදයි. ඒ වගේම lite video editing වගේ එකක් එක්ක photo editing වලට ඇති හොදටම
Intel® Core™ i7 10510U Processor
16GB RAM
1TB NVME M.2 SSD
15.6" 4K UHD (3840x2160) Glare Panel with 72% NTSC
GeForce GTX 1650 MAX Q, 4GB GDDR5
White backlit Keyboard,IR HD Camera with facial login
1.65 kg, 71WHrs
FREE Asus Sleeve, Screenpad 2.0
2 Years warranty
Geniune Windows 10 64Bit Pre-
installed
Quote from Pubudu Sudharaka on August 28, 2020, 7:41 amIntel® Core™ i7 10510U Processor
16GB RAM
1TB NVME M.2 SSD
15.6" 4K UHD (3840x2160) Glare Panel with 72% NTSC
GeForce GTX 1650 MAX Q, 4GB GDDR5
White backlit Keyboard,IR HD Camera with facial login
1.65 kg, 71WHrs
FREE Asus Sleeve, Screenpad 2.0
2 Years warranty
Geniune Windows 10 64Bit Pre-
installed
මේක හොදයි designing වලට ඒත් heat ප්‍රශ්න නිසා සමහර වෙලාවට rendering speed එහෙම සාමාන්‍යෙන් අඩු වෙයි ඒත් ලොකු අව්ලක් වෙන එකක් නෑ dual fan නිසා. මේකට යන්න colour accuracy හොදයි ඒ වගේම 4K panel එක නිසා වටිනව editing වලදි
- 13 Forums
- 5,970 Topics
- 17.6 K Posts
- 0 Online
- 27.1 K Members