Notifications
Clear all

Asus x510u

1 Posts
2 Users
0 Reactions
139 Views
0
Topic starter

Aiye aduwata asus lap 1kak ganna hoda kadayak dannawanan kiyanawada puluwannam 4n namber 1kath denna puluwannam hodai

1 Answer
0

අඩුවට ගන්න තැනක් නම් කියන්න දන්නෙ නැහැ. ඔයාට Online price list දාල තියෙන shop වලින් nanotek / redline / barclays / gamestreet වගේ online බලල ඊට පස්සෙ ඒ වලින් එකම model එක අඩුවට ගන්න පුලුවන් නම් ඒ Shop එක contact කරගන්න.

Share: