Notifications
Clear all

Asus Vivobook S532fl - Bq204t සම්බන්ධයෙන්

0 Posts
1 Users
0 Reactions
125 Views
0
Topic starter

මේ ලැප්ටොප් එක programming , graphic design , video editing  වලට හොදද

මහාපරිමාණ අයෙකු නොවේ මන්. PC එකක් build කරගන්නා තුරු අවුරුදු  දෙකක් පමණ  භාවිතා කිරිමට . Freelancer  කෙනෙක් විදියට  graphic design  කරනවා. ඒවගේම software engineer  කෙනෙක් වීමට ඉගෙන ගන්නවා. ඉතින් මේ ලැප්ටොප් එක මේ දේවල් සදහා ප්‍රමාණවත් ද ?

Share: