Notifications
Clear all

Asus VivoBook S15 NvidiaMX330

2 Posts
2 Users
0 Reactions
139 Views
0
Topic starter

mehema(Screenshot eke wage) graphic card dekak pennane ai?sampurnayenma nvidia mx 330 ekata maaru wela eke dedicated graphics walin wada karanna baada?

2 Answers
0

Laptop වල windows සහ අනෙක් පොඩි software වලට භාවිතා වෙන්නේ built-in graphics (Intel Xe). Games සහ අනෙක් 3D software වලට විතරක් automatically nvidia graphics භාවිතා වෙනවා.

අවශ්‍ය නම් ඔයාට පුළුවන් nvidia control panel එකෙන් software එකක් පාවිච්චි කරන්න ඕනි intel ද nvidia ද කියලා manual set කරන්න.

හැබැයි windows සහ සමාපූර්ණ laptop එකම nvidia එකෙන් විතරක් වැඩ කරන්න බැහැ. Battery life අඩු වෙනවා සහ performance වැඩි වීමක් නැති නිසා සාමාන්‍යයෙන් එහෙම laptop හදන්නේ නැහැ.

 

0
Topic starter

godak sthuthi

 

Share: