Notifications
Clear all

asus vivobook d509da amd ryzen 3 3250u laptop stuck

1 Posts
2 Users
0 Reactions
242 Views
0
Topic starter

මංගාව තියෙන්නෙ asus vivobook d509da amd ryzen 3 3250u ,120gb m2nvme ,12gb ram,1tb sata hard laptop එක. මේක වෙලාවකට stuck වෙනව. ඒ වෙලාවට මොකුත්ම කරන්න බෑ. මං ඒ වෙලාවට කරන්නෙ power botton එකෙන් direct off කරන එක. මෙහෙම වෙන්න හේතුව මොකද්ද.

1 Answer
0

Computer stuck/slow වෙන වෙලාවට Windows task manger එකෙන් බලන්න වැඩිපුර cpu,ram භාවිතා කරන software.

Background එකේ run වෙන software, antivirus guard එහෙම close කරලා බලන්න. තව මේ video එකේ තියෙන දේවල් ටිකත් කරලා බලන්න.

https://youtu.be/uS0smWDaY3A

Share: