Notifications
Clear all

Asus Vivobook CPU Temp

1 Posts
2 Users
0 Reactions
227 Views
0
Topic starter

Asus vivobook එක i5 -9300h processor එකක් තියෙන්නේ. CPU එක 100% full stress කලාම (AE-video rendering) temp එක 95° වගේ යනවා. එක normal ද? නැත්තං ගොඩක්  වැඩිද ?

1 Answer
0

එක normal දෙයක්, දැන් ගොඩක් laptop වල cpu 90-95°c වල වැඩ කරන්න හදලා තියෙන්නේ.

Share: