Notifications
Clear all

Asus Vivobook

2 Posts
2 Users
0 Reactions
208 Views
0
Topic starter

Asus Vivobook x513 Intel i5 11 gen vs

Asus Vivobook k513 intel i5 11 gen model

මෙම model දෙක අතර එකම specifications ඇති  x model එකට වඩා k model එක රු.10000 ක් වගේ මුදලක් අඩු වේ. එම වෙනසට හේතුව කුමක්ද ? මේ අතරින් වඩා හොඳ model එක මොකද්ද ?

 

2 Answers
0

මේවල models වල සමාන නම තියෙන variations ගොඩක් තියෙනවා ඒ නිසා සම්පූර්ණ model number සමග specifications වෙනස බලන්න asus website එකෙන්. Reviews බලන්න හොඳ model එකක් තෝරාගන්න.

0
Topic starter

ඔව්. මමත් ගොඩක් හොයලා බැලුවා.

Asus offical Site එකේ Base model එකේ විතරයි පෙන්නන්නේ.

Shop වල ඉන්න අයත් ඒවා ගෙන දන්නේ නෑ.

Share: