Notifications
Clear all

ASUS VIVOBOOK 15 X512 FJ - i5 vs MSI PL62 7RC i5

2 Posts
3 Users
0 Reactions
156 Views
0
Topic starter

ASUS VIVOBOOK 15 X512 FJ - i5

  • » Windows 10 Home
  • » Intel Core™ i5-8265U Processor 1.6 GHz '6M Cache, up to 3.9 GHz'
  • » 8GB DRAM DDR4; 1 TB 5400 rpm SATA
  • » 15.6
  • » NVIDIA GeForce MX230 GDDR5 2GB
  • » 2 Year Comprehensive Warranty + 2 Years Service Warranty
  • » None; Wifi/Bluetooth/Card Reader/Finger Print
  • » Webcam : Yes

vs

MSI PL62 7RC i5

  • Intel Core i5-7300HQ + HM175
  • 8GB DDR4 2400MHZ
  • 1TB SATA 7200RPM
  • 15.6" Full HD
  • NVIDIA® GeForce® MX150, 2GB GDDR5
  • FREE MSI Brief Bag
  • Windows 10

ලැප් දෙකේම ප්‍රයිසස් එකම ගනන්...දෙකෙන් මොකද්ද හොද?gaming වලටයි...වීඩියෝ එඩිටින් වලටයි වගේ?performence අතින් හොද මොකද්ද?කල්පැවැත්ම වැඩි මොකේද?

2 Answers
0

Kelin ma kiyana ba mona laptop ekada hoda kiyala, dekema wasi ha awasi thibe

Asus Vivobook

  • Display ekai patta hodai
  • CPU eka hodai
  • Battery life hodai

MSI PL62

  • GPU(vga) eka hodai

Oyata full gaming only nm awasha MSI laptop ekata yana, habai Asus laptop eka Video/Photo editing walata hodai.

Me laptop dekama hoda gaming laptop nemei,  oya MSI laptop eka gathath oyata aluth games gahana wene 720p low setting dala. Game gahanama nm gane puluwn nm aduma gane gtx 1050 thiyana ekak wath balana.

*mx 150 eka parana gpu ekak unata mx 230 ekata wada hodai

*Cpu deka godak durata samanai, i5 8265 eka tikak fast i5 7300hq ekata wada

0

මේකයි ඕකෙ තියෙන විදිහට MSI එක මගේ මතේ අනුව හොදයි මොකද ඒකෙ තියෙන්නෙ H series CPU එකක් අනිකෙ තියෙන්නෙ U series එකක්. අලුත් U series එකයි පරන HQ එකෙයි cores threads ගාන සමාන උනාට H series එකේ TDP එකයි base clock එකයි වැඩී ඒක නිසා එක දිගට ගොඩක් වෙලා වැඩ කරද්දි. Heat එක නිසා performance අඩු වෙන එක ගොඩක් අඩුයි. මොකද මම 8550u එකක්‍ use කරල තියෙනව primer pro video editing වලට editing වලදි ලොකු ප්‍රශ්නයක් නෑ ඒත් rendring වලදි නම් ගොඩාක් අඩු වෙන්ව speed එක. ඒක නිසාම මට ඒක විකුනන්න උනා. Heat වෙන නිසා

මගේ personal choice එකටනම් මම මේ දෙකෙන් එකක්වත් recommend කරන්නෙ නෑ මොකද පහල එක hq උනාට ගොඩක් පරනයි දැනට වඩා generation දෙකක් පරනයි ඒක computer field එකේ ලොකු වෙනසක්. ඒක නිසා පුලුවන්නම් ඔයා අනිවර්‍යෙන් පහල එකට යන්න මම recommend කරන specs නම්. උඩ දෙකම අපරදයක් වෙයි

8300H

8gb ram

1tb hard with 120ssd

GTX series gpu එකක්

මම පහල දාල තියෙනව ලැප්ටොප් එකක් ඒ හා සමාන specs තියෙන එකක්වත් ගන්න ඒත් machine එකම් හදන්න පුලුවන්නම් හදන්න lap එකකට යන එක අපරාදෙ travel කරන කෙනෙක් නෙමෙයිනම්

http://www.nanotek.lk/product/809

Share: