Notifications
Clear all

Asus VivoBook 15 - SSD boot drive not detected

3 Posts
2 Users
0 Reactions
181 Views
0
Topic starter

මගේ Lap එකේ windows තියෙන ssd එක BIOS Screen එකෙත් පෙන්නන්නේ නැහැ. ඒකට මොකක්ද හේතුව?

3 Answers
0

Laptop එක ඇතුලේ ssd එක ගලවලා ගහලා බලන්න, තව එක වෙන computer එකකට ගහලා බලන්න.

එහෙම ssd එක detect වෙන්නේ නැත්නම් ssd එක fail වෙලා ඇත්තේ. Warrant තියෙනවා නම් සමහරවිට claim කරන්න පුළුවන් වෙයි.

0
Topic starter
Quote from Haritha Weerathunga on July 23, 2021, 11:49 am

Laptop එක ඇතුලේ ssd එක ගලවලා ගහලා බලන්න, තව එක වෙන computer එකකට ගහලා බලන්න.

එහෙම ssd එක detect වෙන්නේ නැත්නම් ssd එක fail වෙලා ඇත්තේ. Warrant තියෙනවා නම් සමහරවිට claim කරන්න පුළුවන් වෙයි.

samahara welawata ssd eka detect karanawa eth samhara welawata ne

0

එහෙම නම් ssd එක fail වෙන්න ආසන්න වෙලා වෙන්න පුළුවන්. crystaldiskinfo වගේ software එකකින් ssd health බලන්න. වටිනා data ටික backup කරලා තියාගන්න.

Share: