Notifications
Clear all

ASUS VivoBook 15 F571LH - මේ ලැප් එක හොදයිද?

2 Posts
3 Users
0 Reactions
215 Views
0
Topic starter

මම programming කරන කෙනෙක් ලැප් එකක් ගන්න උවමනා වෙලා තියනවා. ඉදලා හිටලා පොඩියට game එකක් ගහන්නත් පුලුවන් ලැප් එකක් බැලුවේ (COD Mobile,BlackOps 3,PUBG PC) වගේ ගේම් තමයි වැඩිපුරම play කරන්නේ.

තව එකපාර software ගොඩක වැඩ කරන්න වෙනවා.Photoshop,Android Studio,Jetbrains Products (phpstorm,webstorm,etc...),Adobe XD, Android Studio etc..

gaming ලැප් එකකට නොයා මේ ලැප් එක හොදයිද?

https://www.asus.com/lk/Laptops/ASUS-VivoBook-15-F571LH/specifications/

2 Answers
0

ඔයාට portability එක වැදගත් නම් ඔය laptop හොදයි.

එහෙම නැතම් ගොඩක් වෙලාවට laptop එක එකම තැන තියලා නම් පාවිච්චි කරනවා නම් normal gaming laptop එකක් ගන්න. ඔය specification ටිකම අඩුවට ගන්න පුළුවන් සහ cooling වැඩි.

0
Quote from Gihan Rangana on November 4, 2020, 7:58 pm

මම programming කරන කෙනෙක් ලැප් එකක් ගන්න උවමනා වෙලා තියනවා. ඉදලා හිටලා පොඩියට game එකක් ගහන්නත් පුලුවන් ලැප් එකක් බැලුවේ (COD Mobile,BlackOps 3,PUBG PC) වගේ ගේම් තමයි වැඩිපුරම play කරන්නේ.

තව එකපාර software ගොඩක වැඩ කරන්න වෙනවා.Photoshop,Android Studio,Jetbrains Products (phpstorm,webstorm,etc...),Adobe XD, Android Studio etc..

gaming ලැප් එකකට නොයා මේ ලැප් එක හොදයිද?

https://www.asus.com/lk/Laptops/ASUS-VivoBook-15-F571LH/specifications/

මේ laptop එක හොදයි මොකද H series processor එකක්නෙ තියෙන්නෙ එතකොට gaming performance එනව ඒ වගේම gtx series gpu එකක් තියෙන්නෙ performance issue එකක් නෑ ඒ වගේම gaming feeling එකක් නෑ professional look  එකක් තියෙනව. පුලුවන්නම් i7 එකට යන්න. අනික් දේ අනිවාරුයෙන් ssd තියෙන එකක් ගන්න. ඒ වහේම android studio, vs වගේ වැඩ කරනවනම් 16gb ram එකක් ගන්න ඒක වටිනව.

Share: