Notifications
Clear all

Asus vivabook S15 S510UN i5 8th gen. DISPLAY issue & KEYBOARD issues

2 Posts
2 Users
0 Reactions
224 Views
0
Topic starter
  • Mt sathi dekk lap 1k use kranna bari una.

 

Display Issue.

mge display eke athulen nikn jala washpa wage monada pallam thiyenawa. 

Keyboard Issue.

Lap 1k on krpuwama arrows key press wela thibuna... dn "w" key eka press wenne na. Klin "X" Key 1k press une na dn eka press wenawa. Mek kohomd mn hadagnne plz help me.

Mm wadi kalayak na lap 1k aragena redline lagen gththe. Dn 2yr wenawa.

 

2 Answers
0

Lap එක ජල වාශ්ප වැඩ තැනක තිබිල තියෙනව. පුළුවන්නම් Hair Dryer එකක් අරගෙන Lap එක වහල තියෙද්දි (OFF කරල) පිටින් ලා රස්නෙන් අල්ලල පැයක් විතර තියල On කරන්නග (ගොඩක් රස්නෙ අල්ලන්න එපා)

0
Topic starter

Thanks.!!! Aiye mm krla balnnm.

Share: