Notifications
Clear all

Asus Tuff A15 Amd ryzen 5 4600h

1 Posts
2 Users
0 Reactions
123 Views
0
Topic starter

මේ ලැප්ටෝප් එකේ Heating issue එනවා කියනවා ඒක ඇත්තද....?

මේ ලැප් එකේ ගෙවන ගානට හරියන specs තියනවද

ලැප් එක රු175,000

 

1 Answer
0
Quote from Ashan Reckmam on August 18, 2020, 7:21 pm

මේ ලැප්ටෝප් එකේ Heating issue එනවා කියනවා ඒක ඇත්තද....?

මේ ලැප් එකේ ගෙවන ගානට හරියන specs තියනවද

ලැප් එක රු175,000

 

මමත් දැකල තියෙනව  සමහර අය කියන්ව ඒත් එයාල කියන විදිහට ඒක යන්නෙ සමාන්‍යෙන් 90-90C වගේ මගේ strix එකෙත් game ගහද්දි සාමාන්‍යෙන් ඒ ගානට යනව  (i7 9th gen) ඉතින් මම නම් හිතන්නෙ නැ අව්ලක් වෙයි කියල. ඒත් එකම අව්ල display එකේ colors අව්ල් එක මගේ එකෙත් ඔය case එක තියෙනව gaming වලට ප්‍රශ්නයක් වෙන්නෙ නැ ඒත් designing වගේ යනවනම් යන්න එපා

Share: