Notifications
Clear all

ASUS TUF VS MSI LAPTOPS

3 Posts
2 Users
0 Reactions
186 Views
0
Topic starter

Programming, gaming,simple video editing walata,

Asus >

ASUS TUF Gaming A15 Ryzen 5 4th GEN with GTX1650
AMD Ryzen™ 5 4600H. Specifications. 6 Cores 12 Treads
8GB DDR4 3200MHZ
512GB M.2 NVME SSD
15.6" 1080P 144Hz Anti-Glare IPS-level 45% NTSC
NVIDIA® GeForce® GTX 1650 4GB DDR6

MSI >

MSI GF63 Thin 10SCXR i7 10th GEN with GTX 1650
Intel® Core™ i7-10750H (12M Cache, up to 5.00Hz)
8GB DDR4 2666MHZ
1TB HDD 7200RPM
15.6" FHD, IPS-Level Thin Bezel
NVIDIA® GeForce® GTX 1650 With Max-Q 4GB GDDR6

Wadath gelapena laptop eka mokakda? Denumakatath ekka podi wistharayak denna mata. 

3 Answers
0
Quote from Dileepa Munasingha on August 12, 2020, 11:54 pm

Programming, gaming,simple video editing walata,

Asus >

ASUS TUF Gaming A15 Ryzen 5 4th GEN with GTX1650
AMD Ryzen™ 5 4600H. Specifications. 6 Cores 12 Treads
8GB DDR4 3200MHZ
512GB M.2 NVME SSD
15.6" 1080P 144Hz Anti-Glare IPS-level 45% NTSC
NVIDIA® GeForce® GTX 1650 4GB DDR6

MSI >

MSI GF63 Thin 10SCXR i7 10th GEN with GTX 1650
Intel® Core™ i7-10750H (12M Cache, up to 5.00Hz)
8GB DDR4 2666MHZ
1TB HDD 7200RPM
15.6" FHD, IPS-Level Thin Bezel
NVIDIA® GeForce® GTX 1650 With Max-Q 4GB GDDR6

Wadath gelapena laptop eka mokakda? Denumakatath ekka podi wistharayak denna mata. 

ryzen laptop ආව ගමන් නිසා තාම ප්‍රශ්න ගැන් මුකුත් දන්නෙ නෑ. ඒත් දැනටනම් හොදට perform කරනව. laptops දෙකම හොදයි. asus එකේ gpu එක full size එකක් ඒත් msi එකේ max q එකක් ඒකෙදි වෙන්නෙ gpu එකේ performance ටිකක් අඩු කරල තමයි දාන්නෙ clock speed එහෙම එතකොට battery life එක එහෙම සාමාන්‍යෙන් වැඩි වෙනව. තව MSI එක ගන්නවනම් අනිවාරුඑන් ssd එකක් fit කරගන ඒකක් නැතුවනම් ගන්න එපා. මොකද system responsiveness එක ගොඩක් slow වෙනව. 240gb වගේ එකක් ඇති boot drive එක විදිහට use කරන්න විතරක් එකක් ගන්න. දෙකම බලන්න අහල battery watt ගාන කීයද කියල මොකද එක එක ඒවට වෙනස් වෙනව. වැඩි watt ගාන තියෙන එකක battery life එක වැඩී සාමාන්‍යෙන්. ඒත් task එක hardware එහෙම අනුව වෙනස් වෙනව. A15 එකේ 90w ours තියෙන එකක් තියෙනව ඒකකදි නම් හොඩක් වෙලා වැඩ කරන්න පුලුවන්.තව reviews වල තියෙනව ASUS එකේ normal 45W තියෙන battery එක තියෙන්නෙ කියල එකක නම් 4hr තමයි පුලුවන් සාමාන්‍යෙන්. MSI එකේනම් 7.5hr තමයි reviews වල තියෙන්නෙ. අනික් දේ තමා video editing කරද්දි color accuracy මගේ personal experience එක ASUS gaming budget series එකේ Hz ගාන වැඩි උනාට ගොඩක් වෙලාවට color accuracy නම් නෑ. එයාලගෙ review වලත් කියල තියෙනව . ඒත් MSI එකේනම් ඊට වඩා සාපේක්ශව තියෙනව NTSC color accuracy එක 70% above එකක්වත් ගන්න බලන්න

0
Topic starter

Thank you....... 

0
Topic starter

Thank you.... 

Share: