Notifications
Clear all

Asus Tuf Gaming fx505DU AURA sync වැඩ කරන්නෙ නෑ.හදාගන්න විදියක්

5 Posts
2 Users
0 Reactions
180 Views
0
Topic starter

මම ලැප් එක අරන් දව්ස් තුනක් විතර වෙන්වා.මම ලැප් එක අරගද්දි මෙකේ හොදට Asus Aura sync වැඩ කරා.පස්සෙ මන් windows 1903 build එකට windows update කරා.පස්සෙ මන් බලද්දි Aura Sync වලට ගහින් lightning effect එක වෙනස් කරන්න බැලුවම ලැප් එක support නෑ කියන්වා.හරියටම දන්නෙ නෑ update කරාට පස්සෙද මෙ අවුල අවෙ කියලන්ම්.නමුත් මන් Asus site එකෙන් අලුත්ම drivers වගෙම මෙ software එක පවා download කරලා දැම්මා.එත් මෙක හරිගියේ නෑ.ප්ස්සෙ windows reset කරා.එත් අවුල එහෙම්මමයි.මෙකට මන් මොකද කරන්න ඔනා.help එකක් දෙන්න ලොකු උද්ව්වක්..

 

Error - No device Available.please connect at least one Aura Sync campatible device

 

Priya aiye welwak thiyenwam mekata reply akak danna.

5 Answers
0

Aurasync Software එක right click කරල Run as Admin දීල බලන්න

0
Topic starter

එහෙම දෙන්න බෑනේ..Run as administrator  කියල නෑ.😥Armoury  Crate කියල software aka thiyenne.ake cpu load memory frequency  voltage gpu load thiyenwa.a software ake aka tab akaka thma Aura sync thiyenne.lap aka gaththa dwas wala hodta wada kra.effect maru una.hebei dn effect maru krnna ba

0

Armoury Crate එකට ඒ විදිහට දෙන්න බැරිද? Right click icon-> run as admin

0
Topic starter

දෙන්න බෑනෙ.run as administrator  option akak penne na right click krma. Lap ake thiyenne original windows 10 home single  language.wena option akak ndda me awulata??

 

Windows 10 pro vs windows 10 home single language wala wenasa mkkda?

0
Topic starter

Mata meka loku awulk mekata krnna deyak danne nadda kawruth.loku udwwak mrka hdganns hati kiyala dunnoth

Share: