Notifications
Clear all

Asus tuf fx505DU

0 Posts
1 Users
0 Reactions
78 Views
0
Topic starter

ASUS TUF Gaming FX505DU Ryzen 7 + 1660TI 6GB
AMD Ryzen™ 7 3750H
8GB DDR4 2400MHZ
256GB NVMe SSD +1TB Hard Disk
15.6" (1920*1080), 120Hz Wideview
NVIDIA® GeForce GTX 1660ti, 6GB GDDR6
ASUS AURA RGB KEYBOARD
2.3 kg, 48WHrs
FREE Asus Gaming Backpack
2 Years warranty
Geniune Windows 10 64Bit Pre-installed

1)Asus tuf gaming laptops අනිත් ලැප් වලට වඩා මිලෙන් අඩු ඇයි.....? (Same spec තියෙන)ඔය උඩ දාලා තියෙන ලැප් එක 220,000 වගේ වෙන්නෙ ඒත් Ryzen 7 + 1660ti 6Gb + nvme ssd තියෙන msi , asus rog වගේ ලැප් එකක් 260,000  280,000 වගේ වෙනවා,

 

2)ඔය ලැප් එකෙන් පුලුවන්ද ඕනම ගේම් එකක් 1080p දාලා 60fps හෝ ඊට උඩින් තියන් සෙල්ලම් කරන්න . ?

Share: