Notifications
Clear all

Asus Tuf A15

2 Posts
2 Users
0 Reactions
172 Views
0
Topic starter

me series eke mona hari heat prasna enawada. Meka budget lap ekak nisa meke faults enawa wadida.. Honda cooling pad ekak use koloth heat prasna adu karaganna puluwanda.

Note: mama baluwe  ryzan  4000 series eke ewa

2 Answers
0

මම දැක්ක සමහර reviews අනුව මෙකේ cooling issues කීපයක් තියෙනවා, එවා cooling pad දැම්මට හරියන්නේ නැති වෙයී.

අනිත් brands වලින් උත් ryzen 4000 series laptops release වෙනකම් ඉදලා තීරණයක් ගන්න බලන්න.

0
Topic starter

thank you very much for the comment

 

Share: