Notifications
Clear all

ASUS ROG Strix G G531GU lap ake low gpu use

7 Posts
3 Users
0 Reactions
233 Views
0
Topic starter

ASUS ROG Strix G G531GU lap ake game waladi gpu aka use karanne 50% or 60% wage a mokada? bottleneck ara wena hethuwak thiyenawada

7 Answers
0

ඔයා ගහන game එක සහ එකේ settings වල විස්තරයක් ඕනි. Screenshot ටිකක් ඒවන්න. GPU usage වලත් screenshot ඕනි. ඔයා මොන software එකෙන් ද gpu usage බැලුවේ?

0
Topic starter

medium settings play karanne

forza horizon 4 ake screenshot akak

 

0
Topic starter

Lap ake gpu use

0
Topic starter

 

  • GeForce experience
  • Game bar
  • Asus Tweak 2
  •  mewain thamai check karanne.              Fps Forza horizon 4
0

ඔයාට පොඩි දේවල් ටිකක් try කරලා බලන්න පුළුවන්.

  • Froza 4 game settings වල verticle synchronization (vsync) off කරන්න, frame rate 60fps දන්න.
  • අලුත්ම gpu drivers nvida site එකෙන් install කරන්න.
  • Asus software එකේ maximum performance mode දාන්න
  • Background එකේ run වෙන අනිත් software close කරලා බලන්න.
  • ඔයාගේ laptop එකේ gpu 85+°c වගේ යනවා නම් cooling pad එකක් භාවිතා කරන්න.

ඔයා ගහන ඕකොම games වල මේ අවුල තිබේ ද?

0
Topic starter

Oya hamadama Kara bro

Hama game akamath ohoma thamai

Temperature aka echchara yanne na bro

0

MSI afterburner එක දාල Monitor කරන්න මොකක්ද Limitation එක කියල.

https://www.youtube.com/watch?v=-5SZCLKdgOQ

Share: