Notifications
Clear all

ASUS ROG SCAR III or MSI GL65 9SDK මේ ලැප් දෙකෙන් recommend කරන්න පුලුවන් කෝකද??

3 Posts
4 Users
0 Reactions
111 Views
0
Topic starter

මේ දෙකේම specs සමානයි.ගානෙත් පොඩි වෙනසක් තියෙන්නේ.හැබැයි කෝකද වඩාත් හොද කියලා හිතාගන්න බෑ.3D designing,gaming වගේම කැම්පස් එකේ use කරන්න ගන්නේ.මන් කලින් gaming lap එකක් අරගෙනම නෑ.lap දෙක ගැනමgoogle එකෙන් ගොඩක් reviews බැලුවා. වගෙනම් ගොඩක් අය ASUS එක හොදයි කියලා කියන්නේ.msi වල fan sound එක ගැනයි audio ගැනයි bad reacts තියන්නේ.මේ brand දෙකේ cooling ගැනයි durability එක ගැනයි මන් වැඩිය දන්නේනෑ.lap දෙකේ පෙනුම අතින්නම් msi එක හොදයි.

මේ දෙකෙන් වැඩි කාලයක් performences අඩු වෙන්නේ නැතුව use කරන්න recommend කරන්න පුලුවන් මොකක්ද???

Lap දෙකේ specs යටින් දාන්නම්

MSI GL65 9SDK
•MSI GL65 9SDK GAMING i7 1660Ti
•Intel® Core™ i7-9750H (12M Cache, up to      4.50 GHz)
•16GB DDR4 2666MHZ
•256GB NVMe PCIe SSD +1TB (SATA)  7200rpm
•15.6" FHD (1920x1080), 120Hz, IPS-Level
•NVIDIA® GeForce GTX 1660ti, 6GB GDDR6 •Per-Key RGB Backlight Keyboard by Steelseries
•2.3 kg, 51WHrs

ASUS ROG SCAR III

•Intel® Core™ i7-9750H (12M Cache, up to 4.50 GHz)
•16GB DDR4 2666MHZ
•PCIE NVME 512G M.2 SSD
•1TB Hybrid HDD (FireCuda)
•15.6" FHD 1920x1080 IPS Level 120Hz 3ms •NVIDIA® GeForce GTX 1660ti, 6GB GDDR6 •Asus Aura RGB Keyboard + Asus Aura light Bar
•2.6kg, 66WHrs Asus Numpad

3 Answers
0

msi

0

Specs වලනම් වෙනසක් නෑ දෙකම එකම peformance තියෙයි. Msi වගේම asus එකත් හොද cooling තියෙන laptop brands දෙකක්. ලංකාවෙ මේ දෙකෙන් හොදටම services තියෙන්නෙ නම් asus එකට මොකද asus එකේ dealersල msi එකට වඩා සමාන්‍යෙන් හොදයි. මම නම් ඒක නිසා recommend කරන්නෙ asus එක මොකද battery life එකත් asus එකේ වැඩී. සාමාන්‍යෙන් ඒත් ලොකු battery life එකක් නම් අපේක්ෂා කරන්න එපා

0

Asus rog strix eka ganna thiyenne koheda bn

 

Share: