Notifications
Clear all

Asus or MSI lap

4 Posts
3 Users
0 Reactions
189 Views
0
Topic starter

යාලුවනේ මට ටිකක් හොඳ මට්ටමේ ලැප් එකක් ගන්න ඕන මගේ VFX වැඩ වලට. දැනට සුපිරි desktop එකක් තියෙනවා එත් එහා මෙහා යද්දී අරන් යන්න එකක් ගන්නයි ඕන. gaming එකක්ම ගන්න හිතුව මුලදී මොකද ඒවගේ build quality එක වැඩි ඇති කියල හිතාන. games වැඩිය play කරන්නේ නැ. එත් ඕන වෙලාවට ultra දාල ගහන්න 1050 එකක්වත් තිබ්බොත් හොඳයි කියල හිතෙනවා. මේ මන් බලපු මගේ budget එකට සෙට් උන model .

Asus VIVOBOOK PRO 15 M580VD
Intel Core i7-7700HQ + HM175
8GB DDR4 2400MHZ
1TB SATA
15.6" Full HD (1920 x 1080)
NVIDIA® GeForce GTX 1050, 4GB GDDR5
Backlit keyboard
integrated 802.11 AC (2x2) +BT4.2
Geniune Windows 10 64Bit Pre-installed

Rs .167 000

---------------------------------------
MSI GP62M 7REX Leopard Pro

Intel Core i7-7700HQ + HM175
8GB DDR4 2400MHZ
1TB SATA 7200RPM
15.6" (1920*1080), wideview 94%NTSC Anti-glare
NVIDIA® GeForce GTX 1050ti, 4GB GDDR5
RGB Backlit keyboard by Steelseries
Intel 3168 Sandy Peak 1 (1x1 802.11 ac)+BT4.2
FREE MSI Gaming Backpack
2 Years warranty
Geniune Windows 10 64Bit Pre-installed
189,500/=
Out of Stock Special offer !!!!!!!! 185,000/=

-----------------------
MSI GL63 8RC 8th Generation *NEW*

Coffeelake i7-8750H+HM370
8GB DDR4 2400MHZ
1TB (SATA) 7200rpm
15.6" (1920*1080), wideview 94%NTSC Anti-glare
NVIDIA® GeForce GTX 1050, 4GB GDDR5
RED Backlit keyboard by Steelseries
Intel Wireless-AC 9462 (1*1 a/c)+ BT5
FREE MSI Gaming Backpack
2 Years warranty
Geniune Windows 10 64Bit Pre-installed
189,500/=

මෙන්න මේ තුනෙන් එකක් තමා ගානට සෙට් වෙන්නේ. මේකට තව m2.ssd එකක් ගන්නවා 256GB
මට දැනගන්න ඕන මේ තුනෙන් බරට අදින්න පුළුවන් වෙන්නේ MSI දෙකද  නැත්නම් ASUS එකද.
asus නම් පාවිච්චි කරලා තියෙනවා. MSI පාවිච්චි කරලා නැ. උන්ගේ VGA නම් හොඳයි.  battery life එක සහ on battery performance කොහොම වෙයිද මේවගේ? asus වල gaming series වල screen ටිකක් ratings මදි වගේ. එකයි vivo pro තේරුවේ .අනික මට LAN port එක ඕන. zen book series එක සෙට් වෙන්නෙත් නෑ එතකොට . මට බර අවුලක් න. battery එකත් කොහොමත් 3hrs වගේ තමා පුළුවන් නේද? ඒ ගාන ඇති. desktop එකක් වගේම නැතත් හොඳම performance ගන්න හොඳ මේවගෙන් කෝකද ? මේවා ඇරෙන්න වෙන මගේ වැඩේට ගැලපෙන ලැප් මොනවද?

ස්තූතියි.

4 Answers
0

Mekai oyata pradanama de vfx nam 1050 wage vga ekak eti eth oya vfx wage yanwanam.hoda cpu.ekakuth one so mn nam hithenne anthimatama tiyena eka hodai mokada cpu eka 8 th gen ekakne neda eka nisa eke cores 6k thiyenwa anik laptop dekema cpu walata wada powerful.eka nsia rendering time eka ehema adu wei

Mekai msi wala ehema kisima awlak na. Gaming category ekedi danata hodama.laptop hadana company ekak. So brand eka gena bayawenna epa.. Gaming laptop wala loku battery life ekak balaporottu wenna epa. Anika gaming lap ekak hamatissema power ekata gahala use kranna nattan cpu eke ful performance eken eya wada kranne na. Anika oke aniwaryen ram eka 16gb wath kraganna vfx waladi layers effects waduweddi godak loku ram usage ekak ewanawa. Oya budget ekata mn.hithanne.e laptop eka hodai.

Me kale 7th gen.HQ ewata yanna.epa mokada 8th gen 7 processors release krala iwara nisa thawa masa kipayak yaddi 7th gen wala gana bahinna ida tiyenwa ekai.anika 7th gen gaming cpu ekaki 8th gen nomal cpu.ekakai performance eka samanai wage godak.durata eka nisa gaming yanwanm 8th gen H series ekakata yanna

Thanx

0

නියමයි @chandula , ඔයා කියපු දෙ ්ගැන මාත් එකග වෙනව. VFX rendering නම් Cores ගාන වැඩි වෙන තරමට හොදයි. අන්තිම option එකට යන්න.

0

Thanx priya aiye

0
Topic starter

godak sthuthiyi @chandula saha @ananda 🙂

 

Share: