Notifications
Clear all

asus laptop warranty?

1 Posts
2 Users
0 Reactions
154 Views
0
Topic starter

mama asus lap ekak ganna inne. nano tek eke badu hodaida. warranty denawa kiyanne smart link kiyala company ekakin. smart link kiyanne authorized dealer kenekda. eyalage service hodaida.

1 Answer
0

Asus Laptops වල Quality එක Shop එකෙන් Shop එකට වෙනස් වෙන්නෙ නැහැ. Warranty එක ලැබෙන Company එක කියන්නෙ Asus ලංකාවට ගෙන්වල බෙදාහරින ප්‍රධාන Distributor කෙනෙක් තමයි. බයවෙන්න දෙයක් නැහැ.

Share: