Notifications
Clear all

Asus laptop registration

0 Posts
1 Users
0 Reactions
74 Views
0
Topic starter

‍MyAsus app එකේ වගේම Asus.com site එකේ තියෙන product registration එක ගැන තමයි මට දැන ගන්න ඕනේ. අපි අරගෙන තියෙන laptop එක හරියටම register කරන්නෙ කොහොමද ? , ඒක කරන එකේ වාසි අවාසි, එහෙම register කරපුවහම warranty extend කරන්න පුලුවන් ද කියලයි දැන ගන්න ඕනේ. procedure එක පොඩ්ඩක් කියනවද?

Share: