Notifications
Clear all

ASUS Expertbook B1500

1 Posts
2 Users
0 Reactions
185 Views
0
Topic starter

සමහර වෙලාවට පවර් ඕෆ් කරලත් විනාඩි 10 ක් විතර යනකල් අන් වැඩ කරනව.

වින්ඩෝස් ජෙනුවින් නම් ණෑ හැබැයි.

හැබැයි up to date තියාන ඉන්නවා.

 

1 Answer
0

මේකට විවිධ දේවල් හේතු වෙන්න පුළුවන්, C: drive properties වලට disk check up එකක් කරලා බලන්න සහ command prompt 'run as administrator' කරලා sfc /scannow type කරලා windows system files ටික scan කරලා බලන්න. මේවා හරි නැත්නම් තව guide තියෙනවා google search කරලා බලන්න.

Share: