Notifications
Clear all

Ants in Laptop

2 Posts
2 Users
0 Reactions
148 Views
0
Topic starter

Laptop එකට කූඹ් යන එක වළක්වගන්නේ කොහොමද?දන්න කෙනෙක් soloution එකක් කියන්නකෝ...

2 Answers
0

මම නම් laptop එක තියෙන මෙසෙට කූඹි එන පාරට කපුරු බෝල දාලා තියෙන්නේ, තව කහ පාට chalk එකක් තියෙනවා කූඹි එන්නේ නැති.

Laptop එක පාවිච්චි නොකරන වෙලාවට හොඳ seal එකක් තියෙන bag එකකට දාලා තියන්න.

0
Topic starter

Thank you .

Share: