Notifications
Clear all

Amd Laptops

1 Posts
2 Users
0 Reactions
127 Views
0
Topic starter

Amd  Walin  Rizon  3  and  Rizon 5  Walin  Laptops  Enawada?  Rizon 5  Laptop  ekaka  Price  eka  Kiyak Wage  Weida ?

1 Answer
0

AMD Laptop තියෙනව. නමුත් මම හිතන්නෙ නෑ මේව ලංකාවට කවුරුවත් ගෙන්නයි කියල. මොකද ගොඩක් අය RYZEN ගැන තාමත් හරියට තේරුම් අරන් නැහැ. ඉතින් මේ නිසා තාමත් Market එකේ  ගොඩක් හොයන්නෙ intel Laptop / Desktop.

මේ තියෙන්නෙ RYZEN Laptops

 

Share: