Notifications
Clear all

AMD A9 LAPTOP

1 Posts
2 Users
0 Reactions
120 Views
0
Topic starter

aiye mn gawa thiyenne amd A9 kiyna model eke laptop ekk..eke graphic high damma game eka kalu wenawa ai e?

1 Answer
0

ඔය cpu එකේ තියෙන R5 onboard graphic වලට ram එකෙන් share වෙන්නේ vram එක. Games වල high settings දැම්මාම vram මදි වෙන නිසා වෙන්න ඇති screen එක කළු වෙන්නේ. ගොඩක් games වල එහෙම ද?

Share: