Notifications
Clear all

Advice for select Processor (Intel i5 - 12Gen vs 11Gen)

1 Posts
2 Users
0 Reactions
258 Views
0
Topic starter

සාමාන්‍යෙන් programming වගේ වැඩ වලට ගොඩක්ම ගැලපෙන්නෙ Intel i5 1235U (10 cores - 2 P-cores, 8 E-cores ) processor එකද, නැත්නම් Intel i5 1135G7 (4 P-cores ) processor එකද,

මම 1st year undergraduate කෙනෙක්, Software Engineering Degree එකක් follow කරන්නෙ, සාමාන්‍යෙන්  program ගොඩක් එකපාරකට run වෙනවා දැනට කරන වැඩ වලට(IDEs, Zoom, Screen Recorders, etc...).ඒ වැඩ වලට සහ, ඉස්සරහට එන ටිකක් heavy  වැඩ වලට Intel i5 1235U processor එක තියන Lap එකක් ගත්තොත් ඒකෙ performance cores 2ක් විතරක් තියන නිසා ප්‍රශ්නයක් වෙයිද? Intel i5 1135G7 processor එකෙ performance cores 4ක් තියනවා. සාමන්‍යෙන් මේ processor දෙකෙන් එකක් තොරගන්න තියන ලොකුම ගැටලුව ඒක. මේ processor දෙකෙන් මේ වැඩ වලට ගැලපෙන processor එක මොකද්ද කියලා Idea එකක් දෙන්න පුලුවන්ද?

මේ processor දෙකම තොරගත්තෙ මට දැනට තියන Budget එකට ගැලපෙන එකකට තිබුමෙ මේ දෙක නිසා.

1 Answer
0

E Cores උනාට වැඩ කරද්දි Laptop එකක් නිසා වැඩි Cores ගණනක් කියන්නෙ වැඩ කාර්යක්ෂමව කරගන්න පුළුවන්. ඒ වගේම E cores නිසා රත්වෙනව අඩුයි. පහත Link එක හරහා Comparison එකක් බලන්න පුළුවන්

https://tech4gamers.com/core-i5-1235u-vs-core-i5-1135g7/

Share: