Notifications
Clear all

Acer Notebook E5-575G-57FA Core i5

1 Posts
2 Users
0 Reactions
179 Views
0
Topic starter

Me Lap Eka Game Walata Hodaida ?

Mata Meka Lankawe Price Walin 75000 Kata Aluthenma Ganna Puluwan.

 

Processor

Intel Core i5-7200U, 2.5 GHz

isplay Type

FHD LED-backlit Display

Size

15.6 Inches

HDD

1TB

RAM

6GB

Graphic Memory

2GB NVIDIA GeForce 940MX Graphics

1 Answer
0

ගොඩක්ම හොද ලැප් එකක් නෙමෙයි gaming වලට. මොක්ද 7th generation processor එකක් කියන්නෙ සාමාන්‍යෙන් පරන processor එකක් ඒකෙත් U series කියන්නෙ performance අඩුවෙන් තියෙන battery consumption එක අඩු කරන්න හදපු processor එකක්. අනික nvidia mx940 කියන්නෙ gaming වලටම target කරල හදපු card එකක් නෙමෙයි ඒත් සාමාන්‍යෙන් performance එකක් ගන්න පුලුවන්. අනික් ප්‍රශ්නෙ thermal වල මොකද normal laptop හදල තියෙන්නෙ ගොඩක්ම game ගහන්න නෙමෙයිනෙ අනික මේවල තියෙන්නෙ එක fan එකයි එහෙම තියෙද්දි heating issue එකක් එන්න පුලුවන් ලංකාවෙ රස්නෙට ඒකත් එක ප්‍රශ්නයක්.

ඒත් ඔයා අනික් වැඩ කරන ගමන් normal gaming කරන්වනම් කිසිම ප්‍රශ්නයක් නෑ මේක ගන්න මොක්ද price එකත් එක්ක කමක් නෑ. ඔයාට normal gaming experience එකක් ගන්න පුලුවන් වෙයි. ඒත් gaming විතරක් main target කරල ගන්නවනම් ගන්න එපා. අනික මේක පරන laptop model එකක්නෙ ඒක නිසා ගන්න කලින් service warranty වගේ දේවල් ගැනත් හොයල බලන්න

Share: