Notifications
Clear all

Acer nitro 5 9gen vs MSI GL63 8SD 8gen Help please!!!

1 Posts
2 Users
0 Reactions
180 Views
0
Topic starter

Acer Nitro 5

  • 9th Gen
    Intel® Core™ i7-9750H
    15.6" FHD IPS
    144Hz
    8GB RAM
    1TB HDD
    GTX 1660Ti 6GB DDR6
    Win 10 Home
    Back-lit Keyboard
    2 Years WarrantyRs 210,900.00

Vs

MSI GL63 8SD GAMING GTX1660Ti 6GB
Intel Core i7-8750H+HM370

  • G8GB DDR4 2666MHZ
    512GB NVME M.2 SSD
    15.6" (1920*1080), 120Hz wideview 94%NTSC
    NVIDIA® GeForce GTX 1660ti, 6GB GDDR6
    RED Backlit keyboard by Steelseries
    Intel Wireless-AC 9560 (2*2 a/c) + BT5
    FREE MSI Gaming Backpack
    2 Years warranty
    Geniune Windows 10 64Bit Pre-installed

LKR 250000

Mokakda hodama? overall for gaming?

 

1 Answer
0

මේකනම් ටිකක් අමාරු තෝරගැනීමක්. වාසි වගේම අවාසිත් තියෙන්ව. මේකයි 8th gen වලයි 9th gen වලයි processor එකේ ලොකූ performance  up එකක් නෑ ඒක නිසා 8th gen ගත්තත් අව්ලක් නෑ. Vga ram same නිසා ලොකු issue එකක් නෑ. ප්‍රදානම වෙනස තියෙන්නෙ screen එකේ build quality එකේ වගේම storage වල.හා price එක

1. Screen එක msi එකේ 120hz 94% colour accurate panel එකක් වෙනකොට nitros එකේ 140hz  ips  panel එකක්  fps gaming වලදිනම් හොදයි ගොඩක් ඒත් colour accuracy අතින්නම් review වල තියෙන විදිහට එච්චර හරි නෑ. ඒත් viewing angles එහෙම ගොඩක් හොද වෙයි මොකද ips panel එකක් නිසා ගිහින්ම තමා බලන්න ඕනෙ පුලුවන්නම් එකම photo එක ඒ lap එකෙනුයි හොද phone එකකිනුයි දාල check කරල බලන්න. මම nitro එකේනම් වරදක් දකින්නෙ නෑ.

2. Build quality එක මේකයි gamig වලදි msi brand එකයි ගොඩක් උඩින් තියෙන්නෙ acer nitro එකට වඩා මොකද acer nitro එක forcus කරන්නෙ budget gaming ඒක නිසා ගොඩක් හොද buid quality එකනම් ගන්න බරිවෙයි මොකද msi එකේ එහෙම budget කියල අඩු කරල නති නිසා. ඒක නිසා nitro එක ගන්නවනම් පරිස්සමෙන් පාවිච්චි කරන්න වෙයි msi එකට වඩා. ඒක එක issue එකක්

3.  acer එකේ ප්‍රදානව තියෙන ප්‍රශ්නෙ තමයි ssd එකක් නැති එක ssd එකක් use කරනකොට ලිකු performance improvement එකක් තියෙනව අඩුම තරමින් 240gb එකක්වත් boot කරන්නයි game 1ක් 2ක් වගේ store කරන්නයි. එතනදි msi එක ගොඩක් ඉස්සරහින් ඉන්නව nitro එකට වඩා.

price එකේනන් සැලකිය යුතු වෙනසක් තියෙනව කියල පේනව ඒක ඔයාගෙ අතේ තමයි decision  එක තියෙන්නෙ. මම නම් nitro එක ගත්තත් recommend කරන්නෙ m.2 ssd එකකුත් upgrade කරන්ම ගන්න කියල. එහෙම කරල අනික් lap එකට වඩා සාමාන්‍යෙන් අඩුවෙන් ගන්න පුලුවන් නම් ඒක යන්න overall දැනට ආපු හොද laptop එකක්

Share: