Notifications
Clear all

Acer E5 575 Power On , No Display

2 Posts
2 Users
0 Reactions
228 Views
0
Topic starter

acer e5 575 i3 7th gen lap එකක් තියේ. එක පාරම ඔන් කරද්දී ෆෑන් එක වේගෙන් කැරකෙන සද්දයක් එනවා.. ඒ වගේම display hard disk මොකුත් වැඩ නෑ..ඒත් power on උනා කියලා light පත්තු වෙනවා..චාජ් වෙනවා.. ඉදල හිටලා හොදට ඔන් වෙනවා . shutdown කරලා ඔන් කරද්දී ආයේත් අර අවුල එනවා.. cmos clear කරා , ram පිහදැම්මා .. අවුල එහෙම්මමයි.. මම දැන් මොකද කරන්නේ..

2 Answers
0

එහෙනම් ලේසියෙන් හදන්න බැරි ප්‍රශ්නයක් වගේ ,  laptop repair shop එකකින් check  කරගතොත් හොදයි.

0
Topic starter

thanks brother 💚💚

Share: