Notifications
Clear all

Acer aspire A515-56G

1 Posts
2 Users
0 Reactions
152 Views
0
Topic starter

I7 11GEN/8 GB RAM/256M.2/1TB HARD

lap eka welawakata on karaddi bios ennath kalin lap eka eka parata off wela aye onn wenawa acer logo eka enneth na dawas 2/3 eka sarayak wage wenawa e off wela on wena eka aulak nadda.mama abans eken lap eka gathe eyalage service center eken kiyanawa ehema wenawa lu aluth lap wala kiyala??????mkd ehema wenna hethuwa

e welawema auto aye on wenawa....

1 Answer
0

මේකට හරියටම හේතුවක් දන්නේ නැහැ හැබැයි ඔයාට bios reset එකක් සහ fast startup disable කරලා බලන්න පුළුවන් පිළියම් ලෙස. හැබැයි එක සමහරවිට ඒ acer laptop model එකට අදාල සාමාන්‍ය දෙයක් වෙන්ත් පුළුවන්, ඒ නිසා එක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැති වෙයි.

Share: