Notifications
Clear all

Acer Aspire 5 A515 56G 50AS Keyboard problem.

0 Posts
1 Users
0 Reactions
82 Views
0
Topic starter

Acer Aspire 5  A515 56G 50AS laptop keyboard එකේ backlight තියනවද?

Serial No. NXA1JSG008041127D73400

SNID. 04107573534

මන් දන්නෙ නැ ඔව්වා ගැන වැඩිය. ගන්නකොට කිව්වා තියනව කියල ගෙදර ඇවිත් බලනකොට නැද්ද මන්ද මන් දන්නෙ නැ backlight තියනවද නැද්ද කියල හොයාගන්න. 🙂

Share: