Notifications
Clear all

Acer aspire 3 A315-51 series

9 Posts
2 Users
0 Reactions
204 Views
0
Topic starter

Acer aspire 3 A315 -51- N34D laptop ekataa NVME ssd supportda kylll danagnnna puluwanda ( i3 8th gen)

9 Answers
0

මේ laptop model number එකට acer offcial website එකෙන් specifications හොයාගන්න බැහැ.

https://www.acer.com/ac/en/US/content/support

මේ link එකේ search bar එකට laptop එකේ යට තියෙන sticker එකේ S/N හෝ SNID number එක search කරලා product details බලන්න.

0
Topic starter

Search karahama not found kylllll watennwane

S/N: NXGYYSJ001828094A17600

SN ID: 82803804976

0

මේකට සමාන model එකක product details හොයාගන්න පුළුවන් snid එකෙන්, හැබැයි m.2 ssd support ගැන සදහන් කරලා නැහැ.

https://www.acer.com/datasheets/2018/4876/A315-51/NX.GYYSJ.001.html

ඒ නිසා බොහෝවිට m.2 ssd support නැති වෙයි, හැබැයි එක හරියටම බලන්න laptop එක ගලවලා motherboard බලන්න වෙනවා.

0
Topic starter

Samanyen 8th gen laptop walata m.2 support needaa . Mekaa i3 8th gen lap ekkk

0
Topic starter

Mekaa poddak blnna

0

ඔව් බොහෝවිට support ඇති හැබැයි මේ ගැන online විස්තර හොයාගන්න බැරි  නිසා මට  තහවුරු කරන්න බැහැ.

0
Topic starter

Mee laptop ekata nvme support kara ..... eth read write speed ekaa aduu mokada.

0

මොකක් ද දාපු ssd එක?

0
Topic starter

Memory ghost brand ekaa......

Share: