Notifications
Clear all

about tuf a15 1650 and asus g531gt

3 Posts
2 Users
0 Reactions
168 Views
0
Topic starter

asus a15 ryzen 5 4600h laptop ekada hoda asus g531gt lap ekada hoda ?

1.cpu performance

2.temparature

3.display quality (colours)

lap eka one gaming walatai autocad,graphic design walata wage dewal walata

 

3 Answers
0
Quote from dakshitha lanka on September 17, 2020, 1:21 pm

asus a15 ryzen 5 4600h laptop ekada hoda asus g531gt lap ekada hoda ?

1.cpu performance

2.temparature

3.display quality (colours)

lap eka one gaming walatai autocad,graphic design walata wage dewal walata

 

specification හරිඅයටම එව්වනම් ටිකක් ලේසි
1. cpu performace නම් 4600H එකයි i5 එකයිනම් ryzen එකේ multitasking capabilities වැඩී මොකද 6 cores 12 thread නිසා ඒත් i5 එකත් ලොකු ප්‍රශ්නක් නම් දැනට ඇවිත් නෑ

2. temperature එක ගත්තම ryzen එක heat වෙනව කියල තියෙනව intel වලට වඩා ඒත් bottleneck වීමක්වත් එහෙම අව්ලක් නම් වෙලා කියල ආරන්චි වෙලා නෑ.

3. display panel දෙකම එක සාමානයි මම නම් දෙකෙන් එකක්වත් recommend කරන්නෙ නෑ colour editing වලට. මම use කරන්නෙත් g531gt 9750h එකක් ඒත් external monitor එකක් use කරනව මොකද colour නම් inaccurate but refresh rate එක හොදයි. මොකද මේක gaming focused එකක් නිසා

0
Topic starter

thank you.msi gl65 i7 gtc1650 laptop eka ganna hoda thenak hoyaganna nedda.nanotek,gamestreet,incotech,winsoft oya ekkawath e laptop eka na.kiyala genna ganna widihak nedda e shop walata kiyala

0
Quote from dakshitha lanka on September 21, 2020, 10:15 am

thank you.msi gl65 i7 gtc1650 laptop eka ganna hoda thenak hoyaganna nedda.nanotek,gamestreet,incotech,winsoft oya ekkawath e laptop eka na.kiyala genna ganna widihak nedda e shop walata kiyala

laptop.lk (technocity) වගේ බලන්න එතනත් හොදයි

Share: