Notifications
Clear all

About this laptop

2 Posts
3 Users
0 Reactions
169 Views
0
Topic starter

Me lap aka gaming walata hondaida? Quality graphic thiyena games play karanna puluwanda?

2 Answers
0

mehemai oka hodai mokada oke thiyenne HQ processor ekak wagema. 150mx ekath samanyen hoda graphic card ekak laptop walata. eth oke tiyenne 1 fan ekai eka nisa godak load ekak laptop ekata eddi cpu ekai gpu ekai heat wenawa wadi eka nisa ewa throttle kranna blanwa e kiyanne ( ewala perfomance bahinawa rath wenakota) lankawa wage rasne ratakata ikmantama owa rath wenawa eka nisa thwa tikak hoyala blanna.mn nam hithanne oke gaming wage godak gpu and cpu intensive wada eka digata kranna sudusama lap ekak nemei.  api priyagenuth ahala balamu

https://www.youtube.com/watch?v=XIbC-n-neBE

me vid eka blanna eke wistara kala tiyenawa hodata

0

@chandula කියපු එක හරි. ගොඩක් අය gaming Laptop ගන්නව මේ Heat issue එක ගැන කල්පනා කරන්නෙ නැතුව. මේ laptop එක Gaming වලට Specs හොදයි. හොදට Games play කරන්න පුලුවන්.

හැබැයි අපේ රටේ නම් සාමාන්‍ය (AC නැතුව) Game play කරන්න ගියාම වෙන දේ තමයි Graphic card එකේ temp එක 90 ගණන් වලට යන එක. මේ නිසා thermal throttling වෙන්න ගන්නව. Gaming වලට ලංකාවට හරියන්නෙ Desktops තමයි. හැබැයි Laptop වල games ගහන්න බැහැ නෙමෙයි, උපරිම performance ගන්න බැරි හේතු ගැනයි මේ කියන්නෙ.

Share: