Notifications
Clear all

About Laptop Caddy

2 Posts
2 Users
0 Reactions
203 Views
0
Topic starter

මගේ ලැප්ටොප් එක මේක https://bit.ly/2QPHcYS . ඒකේ DVD ROM එක da8aesh-14b . මම රොම් එක අයින් කරලා අලුතින් sata හාඩ් එකක් ගහන්න යන්නේ . ඒකට caddy එකක් ඕන වෙනවා නේ. රොම් එකේ ඝනකම 9mm. හැමතැනම 9mm caddy එකක් හෙව්වත් හම්බුනේ නෑ. හම්බුනේ 9.5mm ඒවානම් ශොප් වල තිබුණා.

ඉතින් මට දැනගන්න ඕනේ 9.5mm think caddy එකක් ලැප් එකට දාන්න පුලුවන් වෙයිද ? ඒ දෙකේ වෙනසක් තියෙනවා ද ගොඩක් ? අරගෙන වැඩක් නැතිවෙයිද ? කොහොමද වැඩේ කරගන්නේ . මේ දවස්වල කොරෝන නිසා මේ පැත්තේ රිපෙයා‍ර් කරන කඩවලුත් වහලා

2 Answers
0

Laptop DVD writers සාමාන්‍ය standard thickness එන්නේ 7mm, 9.5mm, 12.7mm.

මගේ තියෙන්නේ ඔයාට ටිකක් සමාන acer E5-574G-58W (6th gen i5) laptop එක. මගේ තිබ්බ DVD writer එක මැනලා බැලුවම 9mm වගේ එන්නේ.

මම දැන් භාවිතා කරන්නේ 9.5mm plastic hdd caddy එකක්, එක සවිකරන්න ටිකක් හිරයි හැබැයි ප්‍රශ්නයක් නැතුව වැඩ කරනවා.

ඒ නිසා ඔයාගේ laptop එකටත් 9.5mm caddy එක වැඩ කරයි.

0
Topic starter

thanks aiye , godak watinawa

Share: