Notifications
Clear all

About ESD damage

2 Posts
2 Users
0 Reactions
175 Views
0
Topic starter

pc http://guide.lk&source=gmail&ust=1606043538606000&usg=AOvVaw23Vj7MCspxsILDOnD8tg7 X">guide.lk,

Aiye ICT karana student kenek hatiyta mata oyage channel eka loku udawwak. Mn hama video ekakinma deyak igena gaththa . Thanka very much and keep up the channel.
Aiye mn gawa laptop 2k thiyenne mata mage parana laptop eke WD HDD(wdc wd5000lpcx-60vhat0 - 465.76 gb) eka SATA SSD ekakata maru karaganna one. Mn  ekata SSD ekak Nanotek eken balala thiynne(Lexar NS100). Mata one eka matama insert kara ganna . Eth mata prashnayak thiyenewa meka upgrade karaddi hama thanakam thiyana prashnayak thami ESD damage eka.Me damage eka mata therum karala denna puluwanda? ewagema e damage eken wena damage eka nathi karaganna hati kiyala denna.
Thanks very much.
2 Answers
0

ESD - Electrostatic discharge - මේක සිදුවෙන්නෙ ස්ථිති විද්‍යුතය නිසා. අපි Silk ඇදුමක් වගේ ඇන්දම ඒක ඇතිල්ලෙද්දි ඇති වෙන ආරෝපණය නිසා Discharge වෙනව සමහර විට දැනිල ඇති. මේ වගේ අපි ක්‍රියාකාරකමක් කරද්දි අපේ ඇගේ ආරෝපණ ඇතිවෙනව. මේව sensitive electronic parts අල්ලද්දි ඒ හරහා Discharge වෙන්න පුළුවන්.

මේක අපට නොදැනෙන තරම් උනාට Sensitive electronic parts වලට මේ නිසා හානි වෙන්න පුළුවන්. Laptop එකක / Electronic කොටස් අල්ලන්න කලින් හරියට Ground කරගන්න එක වැදගත් වෙන්නෙ මේ නිසා. මේක පහසුවෙන්ම කරන්න පුළුවන්. හරියට Earth එකට සම්බන්ධ වෙලා තියෙන විදුලි උපකරණයක් - Desktop එකේ Casing එක - වගේ අල්ලන්න. එතකොට ඇගේ ආරෝපණයක් තියෙනවනම් ඒක Grond වෙනව.

0
Topic starter

aiye mn gawa desktop casing ekak wage ground wechcha deyak na. Mn e wenuwata Anti static wrist strap ekak ganna inne. eka pawichchi karna eka awulak nane.

 

Share: