abans එකේ හා softlo...
 
Notifications
Clear all

abans එකේ හා softlogic එකේ බඩු කොලිටි කොයි shop එකේද

2 Posts
2 Users
0 Reactions
116 Views
0
Topic starter

එකම model එකේ lap දෙකක් තියෙනවා. එකක් abans එකේ අනික softlogic එකේ දෙකේම එකම විදිහට warranty.softlogic එක 2000 ක් වැඩියි. දෙකම credit card installment වලට ගන්න පුළුවන් .ඔය දෙකෙන් බඩු කොලිටි කොයි shop එකේද ? warranty ශුවර් කොයි shop එකේද?

2 Answers
0

Hi cmkmagic,
එකම Laptop එකනම් එකම brand එකනම් ෂොප් එක වෙනස් උනා කියල product එකේ වෙනසක් වෙන්නෙ නැහැ. හැබැයි කෙනෙක් හොදම brand එකක product එකක් ගත්ත පලවෙනි දවසෙම වැඩ කරන්නෙ නැති වෙන්නත්, තව කෙනෙක් ගන්න chinese brand එකක් හොදට වැඩ කරන්නත් පුලුවන්. ඒක එකිනෙක්කෙනාට වෙනස්ම අත්දැකීමක් වෙනව.
මේ නිසා දෙයක් ගද්දි ගන්න තැනින් after sales service එක ගැන හොයල බලන්න. ඔයාව ඒගොල්ලො දකින්නෙ සල්ලි අරන් අමතක කරන්න පුලුවන් තවත් එක ගණුදෙණුකරුවෙක් විදිහටද? නැත්නම් ඔයා දෙයක් ගත්තම ඒක ගත්තට පස්සෙත් ඔයාට හොද සේවාවක් දෙනවද කියන එක තමයි වැදගත්ම.
මොකද අපි ගන්න product එකේ error / issue එකක් ආවොත් ඒකට අපට දෙන සේවාව මත තමයි සම්පූර්ණ අත්දැකීම තීරණය වෙන්නෙ.හැබැයි අවාසනාවකට වගේ ලංකාවෙ ගොඩක් තැන්වල වෙන්නෙ මම පළවෙනියට කියපු දේ.

0
Topic starter

thanks

Share: