Notifications
Clear all

8th gen gaming laptops

7 Posts
3 Users
0 Reactions
171 Views
0
Topic starter

Priya අයියගේ video එකකත් තිබුණා අලුතින් එන්න නියමිත 8th gen gaming laptops ගැන.මං මේ දවස් වල gaming lap එකක් ගන්නයි බලාපොරොත්තුවෙන් ඉන්නෙ.ඉතින් මං මේ අලුතින් එන්න නියමිත laptops ගැන හොයලා බැලුවා.මේ hybrid chip එක add කරන්නෙ hp,dell barnd වල එන laptops දෙකකට.ඒවා touch srceen.සාමාන්‍යයෙන් ලංකාවේ gaming වලට hp,dell වගේ bard එකකට වැයවෙන මුදල වැඩියි.මේවා stock වැටෙද්දී අඩු මුදලට වැඩි profomance අත්දකින්න පුලුවන් කියන දේ ඇත්ත වුනත් මේ වගේ laptop එක්ක ලක්ෂ 2කට අඩුවෙන් ගන්න බැරිවෙයි කියලා හිතෙනවා.හැම දෙයක් අතින්ම හොද laptop එකක් මං බලාපොරොත්තු වෙනව වගේම මගේ budject එක ලක්ෂ 2කට අඩුයි.ලක්ෂ 2කට එහා යන්නෙ නෑ මං.මං බලන් ඉන්න එකේ තේරුමක් තියෙයිද?

7 Answers
0

මේක මුලින්ම Dell / HP වලට ආවට intel සමාගම අනිවාර්යෙන් අනික් අයටත් මේක දෙනව. හැබැයි අපිට 8th gen ගණන් අඩු Motherboards එනකම් කාලයක් බලන් ඉන්න උනාවගේ මේකටත් ඉන්න වේවි සමහරවිට. ඔයාට දැනටත් ලක්ෂ 2ක් ඇතුලත හොද Gaming laptop එකක් ගන්න පුලුවන්. තව ඉන්න පුලුවන්නම් ඉදල බලන්න හැබැයි මේ අවුරුද්ද අනතිම වගේ උනොත් ඉන්න එක තේරුමක් නැහැ.

මම මේ ගැන follow කරගෙන යනව. තාම සාමාන්‍ය laptop Range එකක් ගැන කතාවක් නම් නැහැ.

0
Topic starter

Thank u.. තව දෙයක් දැනගන්න කැමතියි.මේ laptop වල එන G series එක හන්ද HQ series එකක් නිකුත් වෙන්නෙ නැත්ද?

0

mehemai 8 gen lap wala HQ series ekak releas wenne na ekata intel company eka H and HK kiyala series dekak launch krla thiyenwa

https://www.intel.com/content/www/us/en/processors/processor-numbers.html

uda tiyena link eke tiyenwa intel eke ehema number krana wisthara

thawath 8 gen H and HK eke laptop ekak dana nanotek wage shops walata ewith tiyenwa eyalage website eken prices balaganna puluwan

samanyen 8th gen H series core i7 (8750H) processor ekaka 6cores 12 threads thiyenawa e wagema HK kiyala series eken core i9 (8950hk) mobile processor ekak ewith tiyenwa

0

mekai dnata loke technology diyunu wena widihata oya balan hitiyoth wenne kawadawathma ganna wenne nathi eka mokada intel aya hodama processor ekak release kraddi ita wada hoda ekak gena addvertiesment yawanawa ehema time ekak me kale. soo oyata awashya weleta oyage budget ekata market eke sadaranama labama eka ganna oyata passe onenam oya danma ara thiyagannath epa e kiyanne campus geniyanna onenam oya masa 4 kata 5kata kalin ganna epa lan wela ganna mokada masa 5k ethi mulu okkoma kanapita gahanna.. ekai

danata lankawata ewith tiyenwa 8th gen H series ewa e laptops hodai thawa balanna graphic card ekai cooling fan 2k thiyenawada kiyalai nanoteck site eke tiyenwa msi gaming laptop ekak laksha 2kata aduwen mn nam kiyanne ekakata yanna e gaming lap eke specs adui e kiyanne ssd ekak ehema na eth e lap ekata ekak fit kraganna puluwan so oyata salli hambena widihata oya e parts add kranna

 

MSI GL63 8RC 8th Generation

menna me lap eka meke tiyenne gtx 1050 vga ekak

eth oyata tikak loku vga ekak onenm mn pahala dana ekata yanna ekanam oyage budget eken tikak high eth eke gtx 1050ti vga ekakui ssd ekakui tiyenwa... ssd ekaknam passe hari fit kranna puluwan vga eka gena decide krla ganna

MSI GL63 8RD 8th Generation

gaming ekak baladdi processor eka genama balanna epa vga ekai cooling system ekai dekama balann. mokada game ekakadi vga eken loku deyak kranwa . e wagema ew rath unama perfomance adu wenawa soo oya aniwa dual fan tiyena ekak ganna lankawa wage ratakathari na gaming wlata single fan tiyena ewa rath wena nisa.. uda tiyena dekama dual fan.oyath reviews ehema kiyawala ekak thoraganna

mn nam kiyanne dan hoda kale mokada lankawata H series set eka awane meheta g series nam enna godak kal yai soo H series ekakata yanna. oya gaming walata yanwanam vga eka hoda ekak ganna mokada vga passe apita ona widihata change krana eka lesi na ekai

msi lage 8th gen H series eka witharai mn dakkenam wena brands wala ewanam dakke na

mage awawade nam 8th H series releas krapu eke aith 7th gen HK processor ekak ganna epa mokada eka ikmantama outdated wei

gen 7 HK processor ekakui 8th gen U processor ekaki performance poddai wenas eka nisa me kale 7th gen gaming yana epa aparade

oyata msi awl wagena wena brand walin ewa lankawata enakan iwasanna enawa dell alienware ekak ehema release kra eth lankwata awe na awath price point ekanam 2lkr pani..pena widihata mokada 8th gaming anik companies thama budget side eke hadala na.

thanx

0
Topic starter

ගොඩාක් thank uu.ඇත්තටම ගොඩක් ප්‍රශ්න විසදුනා.මට වගේම තවත් ගොඩාක් අයට මේ කතාබහ වැදගත් වෙන්න ඇති.නියමයි.

0

Welcome. Ettama udaw kranna labuna eka sathutak

0
Topic starter

මේ laptops දෙක ගැන හොයන් යද්දි මට දැනගන්න ලැබුණ දෙයක් තමයි මේවගේ Storage 5400 rpm අගයක් ඇතුව නිකුත් කලාට ලංකාව තුල 7200rpm අගයක් සහිතව අලෙවි කෙරෙනවා.එහෙම වෙන්න හේතුවක් තියෙනවද?

Share: