Notifications
Clear all

3D Modeling and Animation walata hodama Laptop eka mokakda? (Budget

2 Posts
3 Users
0 Reactions
193 Views
0
Topic starter

3D Modeling and Animation walata hodama Laptop eka mokakda?

(Budget eka 200,000 wage)

Model, Price, Place kiyanawanam loku udauwak...

2 Answers
0

ඔයාට ලෙසියෙන්ම මිල ගන්න සහ අනිකුත් විස්තර Shops වල Online Website වලින් බලාගන්න පුලුවන්.

පහත කරැනු ගැන විශේෂයෙන් බලන්න

1. Dual Fan Design එකකට යන්න බලන්න

2. Dedicated 4GB Gtx 1050Ti වගේ Graphic Card එකක් තියන එකක් ගන්න.

2. I5 4cores වත් අවම තියන එකකට යන්න

4. ටිකක් හොද Resolution වැඩි Display එකක් තියන එකකට යන්න Full Hd අවම වශයෙන් තියන

මේ  Video එකේන් තොරගන්න ඔනේ ව්ද්ය ගැන අදහසක් ලැබෙයි.

https://youtu.be/dv0LtnTLndM

0

intel i7- 8750H

gtx 1050 or 1050ti

1tb hard drive

තියෙන එකක් ඔය price range එකේ හොයාගන්න පුලුවන් වෙයි. තව කීයක් හරි දාල ssd එකකුත් දාගන්න . හොද response time එකක් එයි

Share: