Notifications
Clear all

32bit and 64bit

1 Posts
2 Users
0 Reactions
126 Views
0
Topic starter

32bit Prosessor එකක් තියෙන lap එකකට 64bit Prosessor එකක් ගහන්න බැරි වෙයිද

1 Answer
0

Laptop වල processors මාරු කරන්න බැ, laptop වල processors එක motherboard එකට පාස්සලා තියෙන්නේ.

ඔයගේ තියෙනේ 32-bit processors එකක් නම් 32-bit operating systems සහ software භාවිතා කරන්නේ වෙන්නේ.

Share: