Notifications
Clear all

2015 Macbook pro vs new pc laptop

2 Posts
2 Users
0 Reactions
226 Views
0
Topic starter

හොඳ condition එකේ තියෙන used 2015 macbook pro එකකුයි දැන් අලුතෙන් එන i5 windows lap එකකුයි performance compare කරන්න පුලුවන්ද? මොකද එක ළඟ price range එකේ තියෙන්නෙ. මට මගේ වැඩ (study,music composing,gaming,video editing)කරදරයක් නැතුව කරගන්න පුලුවන් වෙන්න ඕනෙ. මට මේ දෙකෙන් එකක් තෝරගද්දි වෙන වාසි අවාසි තව මම දැනගන්න ඕන දේවල් මොනවද? මගේ බජට් එක 150000- 200000 අතර යන්නෙ.

2 Answers
0

2015 macbook වල තිබ්බ 5th gen intel cpu වලට වඩා අලුත් intel හෝ amd ryzen laptop cpu වල performance සහ efficency වැඩ. ඒ නිසා සහ warranty, අලුත් features වගේ ගොඩක් කරුණු නිසා අලුත් laptop එකකට යන එක හොදයි.

හැබැයි ඔයා පාවිච්චි කරන software ටික mac os පමණක් support කරනවා පරණ macbook එකට යන එක සාධාරණ හේතුවක්.

0
Topic starter

thank you very much

 

Share: