Notifications
Clear all

150000 kata gnna pluwn video eiditing and software devlope krn pluwn lptop ekk kyanwada hellp

5 Posts
3 Users
0 Reactions
159 Views
0
Topic starter

150000 kata  gnna pluwn  video  eiditing  and  software  devlope krn  pluwn   lptop ekk  kyanwada   hellp

5 Answers
0

අඩුම තරමින් Core i5 8th gen වගේ CPU එකක් තියන gtx 1050ti  වගේ Card එකක් තියන Dual fan desing එකක් තියන එකක් බලන්න. එවගේම පුලුවන්නම් ටිකක් Display quality එක හොද එකක් ගන්න බලන්න

0
Topic starter

එ  gaanta  gnna ,pluwn    ekak kyannwda    e   weda   tka kr gnna pluwn

0

nanotek,barlay, games street, වගේ shops වල online pricelist thyenawa ඒවලින් select කරල ඔයාටත් ගැලපෙන price range එකේ ඒව ටිකක් එවන්න

0
Topic starter

msi gl638rc i5  eka  hodai d .... ssd  ekak  ghnnna onida  ram ekk ekkama  nttm  normal hondai d

 

0

ඔයාගේ Budjet එකත් එක ඔක හොදයි ඔයා Editing කරන හින්දා ඔයාට ටිකක් ලොකු Storge එකක් තියන එක වැදගත්.

https://www.msi.com/Laptop/GL63-8RC/Specification

මේකට අනුව නම් ඔයාට m.2 drive එකක් දා ගන්න පුලුවන් එක ගන්න Shop එකෙන check කරලා බලන්න. ගන්න කලින්. එවගේම ඔයාට ram එක නම් අැති system එකේ response එක වැඩි කර ගන්න   පුලුවන් නම් SSD එක එක පාරම දා ගන්න එක හොදයි.

Share: