හොදම brand එක
 
Notifications
Clear all

හොදම brand එක

1 Posts
2 Users
0 Reactions
105 Views
0
Topic starter

Quality,performance  අතිනුයි asus ද නැතිනම් acer ද හොද?

1 Answer
0
Quote from ISS Yapa on September 23, 2020, 10:08 am

Quality,performance  අතිනුයි asus ද නැතිනම් acer ද හොද?

දෙකම හොද brand දෙකක් දේකේ model and specification අනුව වෙනස් වෙනව. asus එකෙත් budget model එනව acer එකෙත් budget model එනව ඒ වගේම දෙකේම premium ඒවත් එනව.  model අනුව build quality එහෙම වෙනස් වෙනව

Share: