සුදුසු laptop එකක් ...
 
Notifications
Clear all

සුදුසු laptop එකක් තෝරාගැනීමට

7 Posts
4 Users
0 Reactions
153 Views
0
Topic starter

විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු වන අතර Photo editing සඳහා සුදුසු ලැප්ටොප් එකක් මිලදී ගන්න ඕනි.

  • මිලෙන් අඩු
  • ඉදිරි වසර 3ක 4ක පමණ කාලයකට හෝ පාවිච්චි කිරීමට
  • Photoshop, lightroom, luminar සහ සාමාන්‍ය MS Office software පාවිච්චි කිරීමට.

වඩාත් සුදුසු ලැප්ටොප් වර්ග මොනවාද?

Display colour accuracy, storage වැදගත් වෙනවා photos සම්බන්ධ කටයුතු වලට.

 

7 Answers
0
Quote from Tharindu Madusanka on August 7, 2020, 3:45 am

විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු වන අතර Photo editing සඳහා සුදුසු ලැප්ටොප් එකක් මිලදී ගන්න ඕනි.

  • මිලෙන් අඩු
  • ඉදිරි වසර 3ක 4ක පමණ කාලයකට හෝ පාවිච්චි කිරීමට
  • Photoshop, lightroom, luminar සහ සාමාන්‍ය MS Office software පාවිච්චි කිරීමට.

වඩාත් සුදුසු ලැප්ටොප් වර්ග මොනවාද?

Display colour accuracy, storage වැදගත් වෙනවා photos සම්බන්ධ කටයුතු වලට.

 

budget eka sadahan kirimen godak pahasuwei thoraganna. e wagema nanotek, gamesstreet wage shop wala website ekakin oyata gelapena price tag ekata adala laptop tikak toraggena ewala list ekak ewanna eka wadath pahasui ewalain api hoda naraka kiyannam

0
Topic starter

බජට් එක 180000ක් පමණ. (උපරිමේ රුව්.200000)

 

0
Quote from Tharindu Madusanka on August 8, 2020, 6:07 am

බජට් එක 180000ක් පමණ. (උපරිමේ රුව්.200000)

 

MSI වල අලුත් laptop එකක් ඇවිත් තියෙනව slim form factor එකේ ඒක ගොඩක් ගැලපෙයි. nanotek site එකේ බලන්න

0

Mekama programming walata sudusu nedda?

0

100,000 /=

price වලට ගන්න හොද laptop එකක් මොකද්ද

(photoshop.lghtroom,video editing)

0
Quote from Dileepa Munasingha on August 20, 2020, 5:33 pm

Mekama programming walata sudusu nedda?

programming වලට colour accuracy හා gpu performance ලොකුවට ඕනෙ නෑ ( AI programming nural networks කරන්නෙ නැත්නම් ) හොද cpu performance තියෙන එකක් ගන්න H series cpu එකක් ගත්තොත් හොදයි ඒවල cpu performance වැඩී.ඒත් gpu එකත් සාමාන්‍යෙන් ඒඅල ලොකුයි ඒවල තියෙන පොඩිම gpu එක්ක් ගන්න

0
Quote from Buddhika S Bandara on August 21, 2020, 9:16 am

100,000 /=

price වලට ගන්න හොද laptop එකක් මොකද්ද

(photoshop.lghtroom,video editing)

100,000 කට නම් ඇත්ටම අපිට ලොකු performance එකකට යන්න නම් ටිකක් අමාරුයි මේ කාලෙ laptop වලින් ඔයාට normal i5 වගේ එකක් ගන්න පුලුවන්වෙයි

Share: